Sri Lanka Lottery Results ‧ ලොතරැයි ප්‍රතිඵල 3.4.7

Giấy phép: Miễn phí ‎Kích cỡ tệp: 5.87 MB
‎Xếp hạng người dùng: 3.0/5 - ‎13 ‎Phiếu

දිනපතා ප්‍රතිඵල පහසුවෙන් ඔබ අතට! ශ්‍රී ලංකාවේ සියලු ලොතරැයි ප්‍රතිඵල සහ එදිනෙදා ජයමලු, මෙම ඇප් එක මගින් පහසුවෙන් ඔබ වෙත ලබා ගත හැක. භාවිතය සම්පූර්ණයෙන් නොමිලේ. පහසුකම් 1. සියලුම ලොතරැයි ප්‍රතිඵල ඉතා ඉක්මනින් සහ පහසුවෙන් ලබා ගත හැකි වීම. 2. දිනපතා දිනුම් අදින සියලුම ලොතරැයි ප්‍රතිඵල එක් අතුරු මුහුණතක එකවර බලා ගත හැකි වීම. (ලොතරැයිපතෙන්, ලොතරැයිපතට සෙවීම අවශ්‍ය නොවේ.) 3. විශේෂිත අංක සහිත ප්‍රතිඵල ත්‍යාග සමග බලාගත හැකි වී&ම. 4. එදිනෙදා ජයමලු බලාගත හැකි වීම සහ ජයමල්ල ජයග්‍රහණය කර ඇත්ද යන්න බලා ගත හැකි වීම. 5. ජාතික ලොතරැයි මණ්ඩලයේ සහ සංවර්ධන ලොතරැයි මණඩලයේ සියලුම ලොතරැයි ප්‍රතිඵල අඩංගු වීම. 6. ලොතරැයි ප්‍රතිඵල, පත්‍රිකා ලෙස භාගත කර මුද්‍රණය කර පාරිභෝගිකයින්ට ප්‍රදර්ශනය කළ හැකි වීම. ලොතරැයි පත් 1. අද කෝටිපති 2. දරු දිරි සම්පත 3. ධන නිධානය 4. ගොවිසෙත 5. ජාතික සම්පත 6. ජයෝදා 7. කෝටිපති කප්රුක 8. ලග්න වාසනාව 9. මහජන සම්පත 10. මෙගා පවර් 11. නීරෝගා 12. සංවර්ධන වාසනාව 13. ශනිදා වාසනාව 14. සෙවණ 15. සුපර් බෝල් 16. සුපිරි වාසනා 17. වාසනා සම්පත லாட்டரிகள் 1. அத கோடிபதி 2. தரு திரி சம்பத 3. தன நிதானய 4. கொவிசெத 5. ஜாதிக சம்பத 6. ஜயோதா 7. கோடிபதி சனிதா 8. ராசி அதிர்ஷ்டம் 9. மஹஜன சம்பத 10. மெகா பவர் 11. நீரோகா 12. அபிவிருத்தி அதிர்ஷ்டம் 13. சனிக்கிழமை அதிர்ஷ்டம் 14. செவன 15. சுப்பர் போல் 16. சுபிரி வாசனா 17. வாசனா சம்பத Kết quả xổ số hàng ngày, The Easy Way. Bây giờ, kết quả xổ số của bạn chỉ là một vài cú nhấp chuột. Ứng dụng đơn giản để lấy thông tin kết quả xổ số Sri Lanka. Tính năng: 1. Lấy kết quả xổ số Sri Lanka mới nhất một cách nhanh chóng và dễ dàng. 2. Tính khả dụng của kết quả xổ số hàng ngày trong một giao diện. (Nó không bắt buộc phải tìm kiếm bởi mỗi xổ số.) 3. Tính khả dụng của kết quả rút thăm đặc biệt với giải thưởng. 4. Truy xuất giải đặc biệt hàng ngày và thông tin về việc liệu bất kỳ giải đặc biệt nào có trúng thưởng hay không. 5. Sự sẵn có của cả hai Hội đồng xổ số quốc gia và phát triển xổ số ban kết quả xổ số trong một ứng dụng. (NLB và DLB) 6. Tải về kết quả xổ số dưới dạng tờ, in và hiển thị cho khách hàng (PDF). 7. Hỗ trợ Sinhala, Tamil và tiếng Anh. Xổ số 1. Ada Kotipathi 2. Daru Diri Sampatha 3. Dhana Nidhanaya 4. Chính phủ 5. Jathika Sampatha 6. Jayoda (Jayoda) 7. Kotipathi Shanida 8. Lagna Vasanawa (Lagna Vasanawa) 9. Mahajana Sampatha 10. Công suất lớn 11. Neeroga 12. Sanwardana Vasanawa (Sanwardana Vasanawa) 13. Shanida Vasanawa (Shanida Vasanawa) 14. Sevana (tiếng Anh) 15. Siêu bóng 16. Supiri Vasana (Supiri Vasana) 17. Vasana Sampatha Lưu ý:

lịch sử phiên bản

  • Phiên bản 1.5.5 đăng trên 2018-01-26
    Hỗ trợ định dạng xổ số NLB Jathika Sampatha mới.
  • Phiên bản 1.4.11 đăng trên 2016-07-17
    'Vasana Sampatha - Super Fifty', xổ số mới nhất từ NLB được thêm vào ứng dụng.
  • Phiên bản 1.3.1 đăng trên 2012-11-07
    Một số bản sửa lỗi và cập nhật

Chi tiết chương trình