Helakuru - One Country. One App. ?? 7.7.8

Giấy phép: Miễn phí ‎Kích cỡ tệp: 39.85 MB
‎Xếp hạng người dùng: 3.7/5 - ‎44 ‎Phiếu

හෙළකුරු යනු ලොවපුරා ශ්‍රී ලාංකීකයින් මිලියන ගණනක​ගේ හදවත් දිනාගත් ඩිජිටල් සේවා වේදිකාවකි. හෙළ බසින් ඩිජිටල් අවකාශයේ තම ආත්ම ප්‍රකාශනයන් දිගහැරීමට ප්‍රථම වරට ඉඩ සැලසූ හෙළකුරු, මේ වන විට ලක්වැසියන්ගේ දෛනික ජන දිවිය සවිබලගන්වන ඩිජිටල් සේවා රැසක් එකම​ යෙදුමක් මඟින් පිළිගන්වන ඩිජිටල් සේවා වේදිකාවක් බවට පරිවර්තනය වී ඇත. මිලියන 5 කට වැඩි පරිශීලක ප්‍රමාණයකට සේවාව සලසන හෙළකුරු, දැන් ශ්‍රී ලංකාව තුළ කාටත් කලින් නිවැරදිම තොරතුරු ජනගතකරණය කිරීමේ ප්‍රමුඛයා ද වන අත​ර, ශ්‍රී ලංකාවේ වැඩිම පිරිසක් නිර්මාණශීලී හෙ​ළ අදහස ් බෙදා හදා ගන්නා එකම හෙ​ළ සමාජ ජාලය ද වේ. හෙළකුරෙන් පිරිනැමෙන සියලු ඩිජිටල් සේවාවන් මෙසේයි. Gõ ⭐ යතුරු ලියනය - සිංහල (ශබ්දානුකූල/ල විජේසේකර), ඉංග්‍රීස&ි, දෙමළ, ඉමෝජි ලිවී​මේ පහසුක&#8203;ම ⭐ කථන ලියනය - කටහඬ භාවිතයෙන් සිංහල ලිවීමේ පහසුකම ⭐ ඉඟි ලියනය - අකුරු දෙක තුනෙන් ලැබෙන ඉඟි වදන් මඟින් වේගවත්ව ලිවීමේ පහසුකම Xã hội ⭐ එසැණ - නවතම ප්‍රවෘත්ති නිකුත් වූ සැණින් Thông báo ලබාගැනී #3512 <0>;​​මේ පහසුකම ⭐ සිතළු - නිර්මාණාත්මක හෙළ සිතුවිලි ලියන කියවන හෙළ සමාජ ජාලය ⭐ වාද - (ළඟදීම බලාපොරොත්තුවන්න) Dịch vụ ⭐ රීලෝඩ් - ඕනෑම දුරකථන ජාලයකට ඔන්ලයින් රීලෝඩ් දැමීමේ සේවාව ⭐ චැනලින් - ඕනෑම වෛද්‍යවරයෙක &් ඔන්ලයින් චැනල් කරගැ&න&#3 3539;මේ සේවාව ⭐ දැන්වීම් - ඕනෑම දෙයක් විකුණාගැනීමට ඔන්ලයින් දැන්වීම් පළකිරීමේ සේවාව Công cụ ⭐ අරුත් - ඉංග්&zwj;රීසි වචන වල සිංහල අර්ථ සොයාගත හැකිශබ ;්දකෝෂ පහසුකම ⭐ සටහන් - හිතට එන ඕනෑම දෙයක් සිංහලෙන් ලියා තබාගැනීමේ පහසුක​ම ⭐ චිත්‍රණ - රූප මත සිංහල අකුරු යොදා sửa ảnh කක ිරීමේ පහසුකම Thông tin ⭐ නිවාඩු - ලංකාවේ සියලු නිවාඩු දින තොරතුරු දැනගැනීමේ පහසුකම ⭐ අද දවස - දවසේ සුබ හෝරාවන්, දිශාවන් සහ පලාපල දැනගැනීමේ පහසුකම ⭐ දිනුම් ඇදීම් - ලොතරැයි ජය අංක තොරතුරු දැනගැනීමේ පහසුකම ඔබත් හෙළ බසින් අකුරු කරමින් හෙළ බසින් ඩිජිටල් සේවා අත්විඳිනා අභිමානවත් ශ්‍රී ලාංකිකයෙකු වන්න! Phiên bản - CƠ BẢN: අනුග්‍රාහක වෙළඳ දැන්#3530;‍රාහක වෙළඳ දැන්වීම් සහිතයිමූලි​ක පහසුකම් පමණය&3538; - PRO: සියලු පහසුකම් සහිතයි,වෙළඳ දැන්වීම් නොමැත,ගාස්ත&ත #3540; සහිතයි හෙළකුරු වැඩිදියුණු කිරීම සඳහා දායක වීමට කැමති නම් ඔබේ අදහස් හා යෝජනා [email protected] හරහා අප වෙත යොමු කරන්න. පරිශීලක සහය 👉 http://m.me/helakuru අභිමානවත් ශ්‍රී ලාංකේය නිපැයුමකි! 🇱🇰 නිෂ්පාදනය සහ ජනගතකරණය: භාෂා ලංකා පුද්ගලික සමාගම 46, ගාලු පාර, කළුතර | 0342040600 https://www.bhasha.lk | [email protected] --------------- Helakuru là thương hiệu kỹ thuật số 1 của Sri Lanka được người Sri Lanka yêu thích trên toàn thế giới. Nó cho phép người Sri Lanka viết Sinhala kỹ thuật số lần đầu tiên và hiện đang phát triển thành một nền tảng Super App cung cấp nhiều dịch vụ kỹ thuật số thông qua cùng một ứng dụng cho phép cuộc sống hàng ngày của người Sri Lanka kỹ thuật số. Helakuru hiện đang phục vụ hơn 5 triệu người Sri Lanka và hiện đã trở thành nhà lãnh đạo trong việc cung cấp thông tin thời gian thực cho người Sri Lanka cũng như nền tảng mạng xã hội duy nhất giới thiệu kỹ năng viết sáng tạo Sinhala của người Sri Lanka. Sau đây là danh sách các dịch vụ kỹ thuật số được cung cấp bởi Helakuru. Gõ ⭐ Bàn phím - Viết Sinhala (Ngữ âm/Wijesekara), Tiếng Anh, Tiếng Tamil & Biểu tượng cảm xúc ⭐ Gõ giọng nói - Viết Sinhala bằng giọng nói của bạn Hỗ #11088 dự đoán từ - Sinhala Xã hội ⭐ Esana - Dịch vụ phân phối tin tức thời gian thực thông qua Thông báo ⭐ Sithalu - Nền tảng viết sáng tạo Sinhala ⭐ Vaada - (Sắp ra mắt) Dịch vụ ⭐ Tải lại - Tải lại trực tuyến cho bất kỳ mạng nào ⭐ Channelling - Chuyển kênh bác sĩ trực tuyến ⭐ Rao vặt - Đăng và xem quảng cáo trực tuyến Công cụ ⭐ Aruth - Từ điển giữa Sinhala và tiếng Anh ⭐ Satahan - Lưu ý lấy cơ sở ⭐ Chithrana - Cơ sở biên tập ảnh Sinhala Thông tin ⭐ Niwadu - Ngày lễ Sri Lanka ⭐ Ada Dawasa - Chiêm Tinh Thông tin & Dịch vụ ⭐ Xổ số - Thông tin số trúng thưởng Hãy là một người Sri Lanka tự hào thể hiện bản thân và sử dụng dịch vụ kỹ thuật số ở Sinhala Phiên bản - BASIC: Quảng cáo được hỗ trợ, Chỉ có các tính năng cơ bản, Miễn phí - PRO: Tất cả các tính năng, không có quảng cáo, phí áp dụng Một sản phẩm Sri Lanka tự hào! 🇱🇰 Sản xuất và tiếp thị bởi: Công ty TNHH Bhasha Lanka (Pvt) 46, Galle Rd, Kalutara | 0342040600 https://www.bhasha.lk | [email protected]

lịch sử phiên bản

  • Phiên bản 7.6.19 đăng trên 2020-10-29
    Sửa lỗi!
  • Phiên bản 7.5.9 đăng trên 2020-07-08
    Tính năng chỉnh sửa tự động của Word được thêm vào.
  • Phiên bản 7.4.27 đăng trên 2020-05-01
    Tải lại - Cải tiến UX
  • Phiên bản 4.3.4 đăng trên 2018-02-22
    Sửa lỗi nhỏ. Quảng cáo có liên quan hơn.
  • Phiên bản 3.4.1 đăng trên 2016-05-04
    - Transliterated Sinhala dự đoán văn bản hỗ trợ khi gõ bằng tiếng Anh,- Mặc định vật liệu thiết kế,- sửa lỗi nhỏ
  • Phiên bản 1.0.2 đăng trên 2013-04-17
    Một số bản sửa lỗi và cập nhật

Chi tiết chương trình