Sri Lanka Calendar 2021 ?? ¦ Sinhala ¦ Holidays 3.0.0

Giấy phép: Miễn phí ‎Kích cỡ tệp: 3.04 MB
‎Xếp hạng người dùng: 0.0/5 - ‎0 ‎Phiếu

වසර 4ක් පුරාවට මා සමඟ රැඳී සිටි ඔබට ස්තූතිවන්ත වන අතරම පස්වන වර්ශය සඳහා ඔබව සාදරයෙන් පිළිගන්නෙමු. මෙවරත් පෙර පරිදිම 2021 වර්ශය සඳහා Lịch Sinhala යාවත්කාලීන කොට ඇත. ශ්‍රී ලාංකික අපටම වෙන්වූ දින දර්ශණයක් දැන් ජංගම දුරකතන සඳහා වන මෘදුකාංගයක් ලෙස මෙලෙස නොමිලේම ඔබ අතට පත්කර ඇත. ශ්‍රී ලංකාවේ පොහොය දින, නිවාඩු දින, බැංකු නිවාඩු මෙන්ම ජාත්‍යන්තර/ලාංකික උත්සව/සැමරුම් දිනයන්ද ඇතුලත් කොට නිර්මාණය කර ඇත. විශේෂයෙන්ම මෙවර නවතම යාවත්කාලීනයත් සමඟ ඔබ බොහෝ දෙනා ඉල්ලා සිටි සමහර පහසුකම් කිහිපයක් මෘදුකාංගයට එක් කොට ඇති අතර ඒවා පහත පරිදි වේ. -කැලැන්ඩරයෙහි වර්ශය වෙනස් කිරීමට හැකියාව ඇත -හදිසි දුරකතන අංක සොයාගැනීමට හැකියාව ඇත -සතියෙහි පළමු දිනය සඳුදා හෝ ඉරිදා ලෙස වෙනස් කිරීමට හැකියාව ඇත -ඔබගේ විශේෂිත දිනයන් කැලැන්ඩරයට ඇතුලත් කරගැනීමට හැකියාව ඇත -ඔබගේ යහලුවන්ගේ/හිතවතුන්ගේ උපන් දින කැලැන්ඩරයට ඇතුලත් කරගැනීමට හැකියාව ඇත -කැලැන්ඩරයෙහි අලංකාරය සඳහා 524;ි අලංකාරය සඳහා chủ đề ඇතුලත් කර ඇත -ඉදිරි දින 3ක් සඳහා කාලගුණ වාර්තාවක් ලබාගැනීමට හැකියාව ඇත "ශ්‍රී ලාංකික අපට අපගේම විශේෂිත කැලැන්ඩරයක්" ----------------------------------------------------------------------------------------------------------------------------------------------- Chào mừng bạn đến với lần lần thứ 5 của lịch sinhala. Phiên bản 2021 của lịch sinhala đã được phát hành. Điều này dành cho những người Sri Lanka cần một lịch sinhala Sri Lanka trong điện thoại di động của họ. Ứng dụng này bao gồm các ngày poya Sri Lanka, ngày lễ, ngày lễ ngân hàng đặc biệt và lễ hội quốc tế / địa phương / ngày lễ kỷ niệm. Đặc biệt với phiên bản mới nhất của lịch dưới đây các tính năng được thêm vào với yêu cầu của bạn. -Chọn năm dương lịch -Tìm số khẩn cấp -Thay đổi ngày đầu tiên trong tuần -Thêm các sự kiện của riêng bạn -Thêm những người thân yêu của bạn sinh nhật -Thêm chủ đề -Thêm dự báo thời tiết -Một lịch Sri Lanka đơn giản-

lịch sử phiên bản

  • Phiên bản 1.6 đăng trên 2017-01-21
    -Hỗ trợ Android 7.1,-Tính năng mới:Lựa chọn ngôn ngữ,-Kích thước phông chữ cố định cho các phiên bản Android đầu,-Đánh dấu cuối tuần,-Mở rộng thông tin

Chi tiết chương trình